GfXTute4U

Vector Tag හදමුද?

Vector Tag එකක් හදාගමු...



 01. මුලික පියවර මෙම රුපයේ ඇති පරිදි අනුගමනය කරන්න.
02. පහත දැක්වෙන පරිදි  Rounded Rectangle Tool Select කර, ඔබට අවශ්‍ය පරිදි අගයන් ලබා දෙන්න. රුපරමුවේ දැක්වෙන පරිදි  ලබාදීමට හැකිනම් ඉදිරි පියවර අනුගමනය කරන විටදී ඔබහට අපහසුතාවයක් ඇති නොවෙන බව මතකයේ තබා ගන්න. 

ඉන්පසු  පහත පරිදි  Polygon Tool බාවිතාකර , අගයන් ලබාදෙන්න.
ඉන්පසු පහත මා විසින් ඇද ඇති පරිදි ඇද ගන්න . පසුව Shift + Ctrl + F9  මගින් හෝ Window > Pathpinder ලබා ගන්න . අප විසින් ඇද ගනු ලැබූ Vector Object අවශ්‍ය ස්ථානයේ තබා Pathpinder Tool එකෙහි ඇති Unite මත Click කරන්න.


ඉන්පසු සම්පුර්ණ Object එකට Fill Colour එකක් ලබාදෙන්න.
පසුව පහත පරිදි දිස්වේ.
Label එකට අදාලව මුලික පියවර 50% අවසන්...

ඉන්පසු 

ඉහත ආකාරයෙන් Shape එකක් ඇද ගන්න. එම Shape එක පහත ආකාරයෙන් Align කරගන්න.


පසුව පහත ආකාරයෙන් Object ඇදගන්න.

02. තද රතු Fill කරන්න
03. Fill කල Object එක සියලුම Object වලින් පසුපසට යවන්න. (Ctrl + Shift + [ ) බාවිතා කරන්න.
04. තද රතු Fill කරන්න
05.Fill කල Object එක සියලුම Object වලින් පසුපසට යවන්න. (Ctrl + Shift + [ ) බාවිතා කරන්න.


ඉන්පසු ...
පහත රුපයේ ඇති පරිදි Red Shape එකෙන් Copy එකක් ගන්න.

එලෙස ලබාගත් Copy එකෙහි Transparency Window එකට ගොස්  Mode  එක Overlay ලෙසද Opacity එක  20% හෝ ඔබට අවශ්‍ය තරමට ලබා දෙන්න.

එලෙස සකසාගත් Shape එක RED Fill කල Object එක යටට යවන්න. ඉන්පසු  මවිසින් සකසා ඇති ආකාරයට Shadow එක පෙනෙන ආකාරයට සකසා ගන්න.
Mesh Tool එක බාවිතා කර  අප විසින් මුලින් ඇද ගත් Shape එකෙහි මවිසින් සලකුණු කර ඇති ආකරයෙන් 
Mesh Point එකක් තබාගන්න.
එම තබා ගත එකට Yellow Color එක ලබාදෙන්න.

C -  5 
M-  0
Y- 90
K- 0

අගයන් ලබාදීමෙන්ද ම විසින් සැකසු ආකාරයට Yellow Fill එක ලබාගන්න.

අවසාන අදියර ලෙස මෙම අදියර අනුගමනය කරන්න
Ellipse Tool බාවිතා කර Ctrl press කරගෙනම රව්මක් ඇදගන්න.. ඒ සදහා  Gradient Fill එකක් Black & White ලෙස ලබාදෙන්න.

අවසානයේදී  ඔබ ලබාදුන් Gradient Fill එකෙහි  Opacity අගය 20% හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙන්න.


මෙවැනි Vector tag  එකක් හැදීමට දැන් ඔබට පුළුවන් බව මතක තබා ගන්න..

පැහැදිලි මදි නම් මවිසින් සැකසු AI File එක Down කරලා බලන්න..















READMORE
 
Welcome to GFXTUTE4U
READMORE